ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කර ඇති බව බොදුබල සේනා සංවිධානය පවසයි.
ඥාණසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ඇති නඩුව හෙට (8) කැඳවීමට නියමිතය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ සුවපත් වෙලා ඉක්මනට එන්න කල යුතු වැඩ කොටස බොහොමයක් තිබෙනවා. ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා!
මොකද්ද දන්නේ නැහැ මේ සල්ලි කර්මේ? නඩුවක් කට ලඟට එනකොට ඔහොම හිටිගමන් ලෙඩවෙන අය අපේ රටේ කොච්චර ඉන්නවද? මේකත් ඔහොම සිම්පල් කේස් එකක් වෙන්න ඇති....
හිමියනි ,ඉක්මන් සුවය පාර්ථනා පතම්
නඩුවට කලින්දාම අසනීප උන එක නේ වැඩේ. අසනීපය ඉතාම බරපතලයි ඒ නිසා ඇපෑලක් ඉදිරිපත් කරන තුරු දිගින් දිගටම රෝහලේ තබා ගත යුතු යැයි කියා වෛද්‍ය රපොර්තු දෙන්න සංගම් වල දොස්තරලා පොරකනවා ඇති. ඔය මරගාතෙත් දැන් බැර කෙරෙන්නේ යහපාලනයටම තමයි.