(දමින්ද විජේසූරිය)
1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අංක 3 පිතිකරුවා වූ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු ලෙසින් වැඩ බාරගැනීමට නියමිතය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අසංක ගුරුසිංහ මහතා සියලු අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගම රැඳී සිටීමට නියමිතය.
හෙට හෝ අනිද්දා දිවයිනට පැමිණීමට නියමිත ගුරුසිංහ මහතා බංග්ලාදේශ පිලට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිටම ශ්‍රී ලංකා පිල සමග එක්වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd