(ජවුෆර්කාන්)
රටේ කලබලයක් ඇති කළ ගම්පොළ අවුරුදු දෙක හමාරක දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු රාසීක් කණ්ඩායම් දෙදෙනෙකු ඇතුලු හතර දෙනෙකු අත් අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
පැහැර ගැනීම් සිද්ධිය සම්බන්ධ අනෙක් පුද්ගලයා වන අසාම් කාත්තාන්කුඩි පොලිසිය විසින් සොයනු ලැබේ. පැහැරගෙන ගැනීමට යොදා ගත් වෑන් රථය පොලිස් බාරයට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් පුද්ගලයා මැයි 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු එම්.ගනේෂරාජා මහතා නියෝග කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාව නැති වෙනවා නොවැ, ඔක්කොම වහාම නිදහස් කරන්න...