(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය භාර ආචාර්යවරයාට පරුෂ වචනෙයන් බැන වැදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.
පසුගිය සිකුරාදා රාත්‍රී 10ට පමණ මෙම පහරදීම සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ ගුරුවරයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.
සැකකරුවන් තිදෙනා ආදි ශිෂ්‍යයන් තිදෙනකු වන අතර ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd