තිලකරත්න දිසානායක
ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ ඔස්මන් ගුණසේකර මහතා ගමන් ගත් මෝටර් රථය පසුපසින් ආ පිරිසක් මීට සුළු වේලාවකට පෙර උඩුගම්පොළ දී වෙඩි තබා ඇතත් ඔහුට කිසිදු අනතුරක් සිදුව නැතැයි ද ඔහු සමග ගමන්ගත් මිතුරකුට වෙඩි වැදී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩලලා තිබුණ පාතාලේ නග්ගල ගත්තනේ... දැන් ඉතින් රටේ හැම තැනම පාතාල ඝාතන අර 90 ගණන්වල තිබුන වගේ. වපුරන දේ තමයි මිනිස්සුන්ට නෙලන්න වෙන්නේ, තම ඔලුව පෑදුනේ නෑ හැබැයි රටේ මිනිස්සුන්ගේ.
ඔස්මන් කියන්නෙ මිනිස්සු 19 දෙනෙක් මරලා දාපු පැරණි පාතාලයෙක්...පරණ හෙවනැලි තමයි තාමත් ඔය පස්සෙන් එන්නෙ...
ගම්පහ පැත්තේ ඉන්න පතල වැඩම කරපු එකෙක් තමා ඔය
වෙඩි තියන්න පළපුරුද්ද මදි වගේ, ගල් කටස් වගේ එකක් වෙන්න ඇති හරියට වෙඩි තියන්න බැරි නම් පාතාලේ කට්ටියක් වෙන්න බැහැ...