(රංජන් කස්තුරි)
ඩෙංගු රෝගය වැළඳී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා සහ අයිඩීඑච්හි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්වරු ඇතුළත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම committee එකට GMOA. සහ අන්තරේ නැත්තේ අයි ? ඒගොල්ලන්ව ගත්තේ නැත්නම් පෙළපාලි යයි .
ලංකාවේ ඉස්පිරිතාල පුරාම දැන් ගහල තියෙන ලොකු බැනර් වල කියල තියනවනේ ලෙඩුන්ගේ ජීවිත අනතුරේ කියල. මේ එහෙම එකක් වෙන්න ඇති නේද?