හිටපු ආරක්ෂක ලේකම් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයක ගොනු කර තිබූ පෙත්සම එම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් හොදටම පැහැදිලියිනේ වෙන්නේ මොකක්ද කියල. එල්ටීටීඊ ඩයස්පෝරාව සමග එකතු වෙලා සිංහල කොටි ටික නටන නාඩගම කාටත් පැහැදිලි ඇති. මේ කොටි පරාජය කරපු එකේ පලිය ගන්න කරන දේවල් කියල අවබෝධ කරගත යුතුයි. සමහරුන්ට ඩොලර් හොයන්න හොද පාර කැපීමකුත් වුනා.
ජයග්‍රහණයේ ලක්ෂණ...සුබ පැතුම් !!
ජය වේවා! සියලු බාධක නැති වේවා!
පක්ෂ භේදයක් නෑ. මේ රත්තරන් මිනිසා රටේ නායකත්වය උසුලා රට ඔසවා තබනවා නියතයි. සුරක්ෂිත රටක් තුල ඕනෑම කෙනෙකුට තමන් කැමති පක්ෂයට වැඩ කළ හැකියි. රටට , ජාතියට , සම්බුදු දහමට හානියක් නොකර. තෙරුවන් සරණයි ගෝඨාභය මැතිතුමා ට
ඇමේරිකාවත් කැමති ඇමරිකන් කාරයෙක් ලංකාවේ ජනාධිපති වෙනවට
හැම පැත්තෙන්ම එන්නේ ඓතිහසක විජයග්‍රහණයක සුබ පෙරනිමති . අපේ රටට ජය වේවා.!
ඇමරිකාව පුරවැසි කම ඉවත් කලා කියල පිළිගත්තත් වියන්ගොඩ පිළිගනිද?
පෙරමග සුභ ලකුණු . මගේ රටට තෙරුවන් සරණයි. ගෝඨාභය යුගයකට සැරසෙමු.
දැන් ඉතින් ටොයියෝ ඇමෙරිකන් අධිකරණයේ ස්වාධීනත්වය හොයන්න.
ඇමරිකා එක්සත් ජනපද රජය මේ පිටුපස සිටී. ශ්‍රී ලංකාවේ ඇමරිකානු රූකඩයක් බලයට ගෙන ඒමට එක් පියවරක් සමීප වේ. බොහෝ මිනිසුන් මෙය නිවැරදිව නොදකිති.
අපිට නම් කව්රු ආවත් එකයි. ඒත් මොහු දිනුවොත් ලංකාවට ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රාජපක්ෂ පවුල නම් සියලු නඩු වලින් නිදහස් වෙයි. චීනය වගේ ණය උගූල් අටවන අය බලන් ඉන්නේ. ජනතාවට දෙවි පිහිටයි.
වෙලා තියෙන හරිය හොදටම ඇති. පක්ෂග්‍රාහී සිතුවිලිවලින් මිදෙමු. රටට නිවැරදි නායකයෙක් පත්කර ගනිමු. හොදම කෙනා ගෝඨා. සජිත් ගේ පැමිණීම රනිල්ගේ අණසකට යටවෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න. රට ආපස්සට. ගෝඨාගේ පැමිණීම, මහින්ද මහත්තයාගේ එක්වීම රට ඉදිරියට ගෙනයන එක හොදටම විශ්වාසයි. මහින්ද මහත්තයටත් හොදට තේරිලා ඇති පරාද නොවන විදිහට හොදින් රට පාලනය කරන්න.වැඩි දුර සිතන්න එපා. පසුගිය වසර 5 තුළ ලංකාවට උන පරිහානිය සිතන්න. මෙවර වරද්දා ගත්තොත් ඉවරටම ඉවරයි. අපි එකතු වෙලා ගෝඨා දිනවමු. ජයවේවා! ගෝඨාට ජයෙන් ජයම වේවා!
ගෝටා කියන්නේ ඇමෙරිකන් බළල් අතක් බව දැන් වත් වැටහේවා!ඇමෙරිකාවට ඕනේ කරන්නේ රාජපක්සලා මාර්ගයෙන් ලංකාව කෙලින්ම අමෙරිකන් කොලනියක් කර ගන්න!
නිව්යෝර්ක්හි නීතීඥ රොබ්සන් සිල්වා ලියු සටහනක් "ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ පුරවැසිභාවය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් ඉවත් කළ බවට සහතික කළත් බදු දෙපාර්තුමේන්තුවේ බදු නීතිය යටතේ ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් ලෙස පිළිගැනේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය යටතේ ජනාධිපති අපේක්ෂත්වයට ගෝඨාභය රාජපක්ෂ පැහැදිලිවම නුසුදුස්සෙකි. ඒ නිසා මේ මැතිවරණයෙන් ඔහු ජයගත්තද ඡන්ද පෙත්සමකින් පරාජය වීම ස්ථිරය. එවිට යළි ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවනු නිසැකය. යමෙකු ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට ඉල්ලුම් කිරීමෙන් පසුව ඇමරිකාවේ අදායම් බදු දෙපාර්තුමේන්තු නීතියට අනුව තමන්ගේ ආදායම් වාර්තාව වසර අවසානයේ ගොනු කළ යුතුය. ඒ තාක්කල් නීතියට අනුව සම්පුර්ණයෙන් යමෙකුගේ පුරවැසිභාවය අහෝසි නොවේ. එමනිසා ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක් ලෙස බදු නීතිය යටතේ සළකනු ලබයි. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නිකුත් කරන පුරවැසිභාවය අහෝසිවුවන්ගේ නාමලේඛනයේ ගෝඨාභයගේ නම මේ දක්වා සඳහන් වී නොමැත්තේ මේ හේතුව නිසාය. මේ පිලිබඳව ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයන්ට සත්‍ය පැහැදිලි කරන ලෙසට මම ගෝඨාභයට අභියෝග කරමි."
දැන් එතකොට ඇමරිකන් ගැත්තා කවුද කියලා පැහැදිලියනේ. රනිල්ට බනින්නේ බොරුවට ඇමරිකන් ගැත්තා කියලා. සැබෑ ඇමරිකන් ගැත්තෝ මහින්ද පවුල.
ශ්‍රී ලංකාවට අවශ්‍ය රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් ඉවත් කළ බවට සහතිකය මිස බදු දෙපාර්තුමේන්තුවේ සහතිකය නොවන බව ඔබේ නිව්යෝර්ක්හි නීතීඥ රොබ්සන් සිල්වා මහතාට කියාදෙන්න.
ඔය මොන සෙල්ලම් දැම්මත් ඕක ඉතින් එක සැරයක් කාපු මඩක්නේ. පවුල් බලයට අපි ඡන්දය දෙන්නේ නැහැ. රජයේ තියන දේපොළ පවුලේ අයත් එක්ක බෙදාහදා ගත්තහම රටකට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
අමෙරිකාව තමයි මේ පාර බලේට එන්නේ. දෙමල ඡන්ද මේ පාර වර්ජනය කරන්නෙත් අමෙරිකාවට ඕනේ නිසා තමයි . හැබයි මම පුද්ගලිකව අමෙරිකාව මේක යටත් කර ගන්නවට කැමතී . එත් මම මේකේ ඉන්න දේශපාලන මුසලයන්ට කැමති නැහැ එකෙක්ටවත්
රාජපක්ෂලා කියන්නේ ඇමරිකානු අධිකරණයටත් බලපෑම් කරන්න පුළුවන් අය කියලා දැන් අර මැට්ටෝ 62 කියන්න පටන් ගනීවි.
ගෝඨට හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙක් නැවත ඇමරිකන් පුරවැසිකම ගන්න අයදුම්පතක් ඉදිරිපත් කළොත් ඇමරිකාව කැමතිනම් ඔහුට පුරවැසිකම ලබාගනීමට කිසිදු බාධාවක් නැත. ඇමරිකාව ගෝඨාට විරුධව ක්‍රියා කරන්නේ කුමටද? අවුරුදු ගණනාවක් ඇමරිකාවේ ජිවත් වුන බටහිර පන්නෙට අදින පළදින ගෝඨා විරසක කරගන්න ඇමරිකාවට කිසිම අවශ්‍යතාවයක් නැත. ඔහුගේ කාලයේ ඇමරිකාව සමග තිබුන චන්ද්‍රිකාගේ කාලයේ සිට පැවත එන ආරක්ෂක ගිවිසුම කිසිම ප්‍රශ්නයක් නතුඅව දීර්ඝ කළානේ ?