( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන 27 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය.
ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ පෙත්සම කැදවිණි.
මෙම අතුරු නියෝගය දීර්ඝ කළ අධිකරණය පෙත්සම ලබන 26 වැනි දා යළි කැදවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ඔහොම ගිහින් අන්තිමේදී දන්නෙම නැතුව 2020 ත් උදාවේවි. එතකොට ඔය සේරම හබක්. දුන්න පොරොන්දු ඉටුකරන්න තියෙන උනන්දුව ගැනනම් කියල වැඩක් නෑ.
තාම රට පාලනය කරන්නේ පරණ ආණ්ඩුව. මේවා කවදාවත් ඉවරවෙන නඩු නොවෙයි.
බය වෙන්න ඒපා sir අදිකරනයට ගරුක රනවා.