(ඩයනා උදයංගනී)
පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළු ගඟ සහ අත්තනගලූ ඔය පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ගිං ගඟේ ජල මට්ටම තවලම ප‍්‍රදේශයන්ගෙන් පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළුගඟ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් හා අත්තනගලූ ඔය දුනමලේ ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී'
ගිං ගඟ පිටාර මට්ටමට ආසන්න වීමෙන් බද්දේගම, බෝපේ, පොද්දල, වැලිවිටිය, දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ප‍්‍රදේශයන් සහ උඩුගම අකුරැස්ස, ඇල්පිටිය තවලම, පිටිගල ගවලම යන මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින අතර කළු ගඟ පිටාර ගියහොත් මදුරාවල, , බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප‍්‍රදේශයනුත්, අත්තනගලූ ඔයේ ජල මට්ටම තව දුරටත් ඉහළ ගියගොත් මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ සහ ගම්පහ ප‍්‍රදේශයනුත් ජලයෙන් යට විය හැකි බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහතා පැවසීය.
එබැවින් එම ප‍්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
141
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංගා තුනක් පිටාර මට්ටමේ