IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගිංගග පිටාර මට්ටම ඉක්මවයි - පහත්බිම් රැසක් යටවේ

(අමල් වික්‍රමරත්න)

 ගිංගඟේ ජලමට්ටම බද්දේගම ඉදිගස්කැටිය ජල මාපකයට අනුව පිටාර මට්ටම ඉක්මවා ඇතිබව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය.

මෙම හේතුව නිසා ගිං ගඟේ පහත් බිම් ප්‍රදේශ රැසක්  ජලයෙන් යටවීමේ අවධානමකට ලක්වී ඇත. සන්දරවල- දොඩන්ගොඩ ප්‍රදේශය මේ වනවිටත් ගින්ගඟ පිටාර ගැලීම නිසා ජලයෙන් යටවී ඇත.

අද පෙරවරු 08.30 වනවිට ගිංගගේ බද්දේගම ජල මාපකයේ  ජලමට්ටම මීටර්  04.15 දක්වා ඉහළ ගොස් ඇතිබව වාරි ඉංජිනේරු අමරජීව මහතා පැවසීය.බෙන්තර ගඟේ සහ මාදු ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවති.

මේ වනවිටත් ගාල්ල දිස්ත්‍රික්කයට දැඩි වර්ෂාපතනයක් අද හැලෙමින් පවතී.

ගංගා දෙපස ජනතාව ගඟෙහි ජල මට්ටම පිළිබඳව වඩාත් අවධානයෙන් සිටිය යුතුබව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ  සහකාර අධ්‍යක්‍ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය.
 



අදහස් (1)

ගිංගග පිටාර මට්ටම ඉක්මවයි - පහත්බිම් රැසක් යටවේ

හෙවගෙ Sunday, 23 October 2022 10:10 AM

අම්බලන්ගොඩ වතුගෙදර ප්‍රදේශයට ගං වතුරේ බලපෑම කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site