දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල ප්‍රදේශයේ බස් රථ දෙකක් ගැටී අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
එක් බස් රථයක් ඇඹිලිපිටිය සිට වවුනියාව දක්වා ද අනෙක් බස් රථය යාපනයේ සිට ඇඹිලිපිටිය දක්වා ද ධාවනය වී තිබේ.
තුවාල ලැබු පිරිස පොල්ගොල්ල ප්‍රාදේශීය රෝහලට සහ කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
(28535)
ඡායාරූප - මොහොමඩ් බුහර්දීන්


ඡායාරූප - චාන්දනී දිසානායක


COMMENTS
සෑම පුද්ගලික බස් රියදුරෙකුටම ලංගම පුහුණුව දෙන්න. විනය, ශික්ෂණය, ආචාරධර්ම, තාක්‍ෂණය, වංගුවක් ගන්න ඇවිත් ඇතිවන කෙන්ද්‍රාපසාරී බලය වැනි දේ පිළිබඳව දනුවත් වුණානම් මේවා වෙන්නේ නැහැ.