(ආරියරත්න රණබාහු)
ඒකාබද්ධ විපක්ෂයේ නොසන්සුන්කාරී හැසිරීමත් සමග අද(28) පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබූ ඛනිජ තෙල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ විවාදය පිළිබඳ ඡන්ද විමසීම අතරමැද නතර කෙරිණි.
ඒ අනුව ලබන අගෝස්තු 4 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා නියම කළේය.
ඊයේ(27) සහ අද(28) පැවැති විවාදය අවසන ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබුණද ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු මේ පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමග සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යවශ්‍ය සේවා කොහොමද ඉන්දියාවට දෙන්නේ, එක මොන ලොජික් ද
රජය කෙළින් සිටිය යුතු අතර, අවශ්‍ය තීරණ ගත යුතුය. වර්ජකයින් කඩාකප්පල්කාරීන් ඉවත්කර, පාක්ෂිකයින්ට නව රැකියා දිය යුතුයි.