(ඩයනා උදයංගනී)
මෙවර මහ මැතිවරණයට තරග කිරීමට කොළඹ දිස්ත්‍රික්යට ලබා දුන් නාමයෝජනා පත්‍ර 49 න් හතරක් ප්‍රතික්ෂේප කිරීමට සිදුව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන තේරීම් බාර නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් අපේ ජන පක්‍ෂය, මව්බිම ජනතා පක්‍ෂය, ඔක්කොම වැසියෝ, ඔක්කොම රජවරු ජාතික සංවිධානය සහ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබ සරණයි... රතන ඔහොම වෙලා මදි චීවරය දරාගෙන ඉන්නවා නම් බුදුදහම රැකිය යුතුයි. චන්දෙ ඉල්ලන එක සුදුසු නෑ