ඉන්දිකා රාමනායක
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණපිල්ලෙයි තිරුබානන්දන් මහතා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයෙක් පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු යතුරුපැදියකින් පැමිණ ඔත්තු බලා ඇති බවත් එම යතුරුපැදිය ද පොලිසිය බාරයට ගෙන ඇත.
පිටකොටුවේ ආඩිවාල් හන්දියට හැරෙන මාර්ගයේ දී ජුලි 9 වැනි දා මෙම වෙඩි තැබීම සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd