(ජයන්ත සමරකෝන්)
ආහාරපාන ලබාදීමේ කොන්ත්‍රාත්තුව යටතේ සැපයුම්කරුවන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල් තොගයක් සපයා ඇති බවට කොළඹ ජාතික රෝහලේ සේවකයින් පිරිසක් රෝහල් බලධාරීන්ට පැමිණිලි කර ඇත.
මෙම හාල් තොගයේ තිබී පණුවන් සහිත කිලෝ 50 හාල් මිටි දෙකක් තිබී හමුවී ඇත.
රෝහලේ සේවකයින් 2000 කට පමණ මෙම කොන්ත්‍රාත්කරුවන් විසින් දෛනිකව ආහාර ද්‍රව්‍ය සපයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල්වලට ආහාර සැපයීමේ කොන්ත්‍රාත් ගන්නේ බොහෝවිටම කාර්ය මණ්ඩලයේ කෙනෙක් හෝ කෙනෙකුගේ ඥාතියෙක් හෝ මිතුරෙක් පරීක්ෂාකර බලන්න. මෙතන ඒ අය දෙදෙනෙක් හෝ කීප දෙනෙක් අතර ගැටුමක් ඇති.
ලෙඩක් බෝ වුණාම හාල් කියලා කඩේ තියාගෙන ඉන්න බැහැනේ මහ ඉස්පිරිතාලෙට යවනවා මිසක්.