(නිමන්ති රණසිංහ)
අපරික්ෂාකාරීව රිය ධාවනය කරමින් කැලණි නව පාලම ඉහළින් සවිකර තිබූ විශාල දැන්වීම් පුවරුවක් කඩා දමා මාර්ග තදබදයක් ඇති කළැයි කියන සිද්ධියට අදාළ කන්ටේනර් රථ රියදුරු ලබන 08 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද (04) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වැඩක් නේ ඒක. කවුද පහතින් දැන්වීම් පුවරු සවිකළේ?
පාලමට ඇතුල්වන ස්ථානයේ, පාලම මත යා හැකි වාහනවල උපරිම උස රියදුරන්ට දැන්වෙන පරිදි පුවරුවක් තිබිය යුතුයි. එසේ නොමැති නම් රියදුරන් එවැනි අවදානමක් ගැන දැන ගන්නේ කෙසේද?
ලංකාවේ තියන ප්‍රධානම (A1 ) පාරේ පාලමක් කියන්නේ වාහන ගමන් කිරීමට තැනු දෙයක් මිස ප්‍රචාරක පුවරු සවිකරන්න සෑදු අට්ටාලයක් නොවන බව උසාවියට කියන්න තරමට දැනුමැති නීතිඥ මහතෙකුගේ සේවය ලබාගත්තානම් හරි .
මොකුත් නොදන්නා දියවන්නාවේ අහිංසක දේශපාලකයන් පසුපස පන්නමින් සිටි පොලිසිය අවසානයේ මෙවන් දරුණු අපරාධ කරුවන් ක්ෂණිකව අත්අඩංගුවට ගැනීම පිලිබන්ධව අපේ ආචාරය
මෙම කන්ටේනර් රථය කොහේ ඉදන් කුමන දෙසට යන්නක්ද? ප්‍රධාන මාර්ගයේ අනිකුත් නාමපුරු පසුකලේ නැද්ද ? කොහේ හරි ඉන්න කොමිෂන් කාරයෙක් ප්‍රමිතයෙන් තොර නාම පුරුවට අවසර දෙන්න ඇති.