කැලණිය වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෙරවරු 9 සිට හෙට (18) අලුයම 3 දක්වා මෙය ක්‍රියාත්ම වේ. මෙම ප්‍රදේශවලට ජලය සැපයෙන ප්‍රධාන ජල නල මාර්ගයේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබේ.
කැලණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, බියගම යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවා ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd