මනෝප්‍රිය ගුණසේකර
රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ‘ක්‍රිෂ් ලංකා‘ නැමති ඉන්දීයානු පෞද්ගලික සමාගමකින් ලබාදුන් රුපියල් මිලියන 70 ක් අවභාවිතා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නිතිපතිවරායට සිහි කැඳවීමක් කළාය.
මෙම පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව සිදු කරන පරික්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න‘යි නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතත් මේ දක්වා අදාළ උපදෙස් දී නොමැති බවට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කළ දැනුම්දීමක් සළකා බැලු මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
මෙම සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර පැමිණිල්ල ජුලි 13 වැනි දා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘ක්‍රිෂ්‘ සමාගමෙන් ලැබුණු මිලියන 70 ගැන පොලිසියට උපදෙස් දෙන්න නීතිපතිට සිහිකැඳවීමක්
පිටිගල මිලානෝ Friday, 18 May 2018 10:53 AM
ඇයි හොර ජාතික හැඳුනුම්පතක් සහිත ගිණුම්, ආච්චිගේ මැණික් මල්ල නඩු කෝ?
BamunuarachchiSaturday, 19 May 2018 12:16 AM
ඒ විතරක්ය ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, පවුලේප්ලේන් කෝ. හලෝ සසජාත්කය අවසානයේදී හඳේ හාවා අන්දා කියනකොට සාදුකාර දී එලියටවිත් හඳ දිහා බලන උපාසක අම්මා කෙනෙකුට වඩා වෙනසක් මම ඔබගෙන් දකින්නේ නැත.
rocky Saturday, 19 May 2018 03:15 AM
අනේ, මේ අහිංසක කිරිසප්පයට කරදර නොකර ඔය වැඩේ ගැන තව හත් අට අවුරුද්දක් වත් සද්ද නොකර ඉන්න !