(වොෂින්ටන්හිදීය (රොයිටර්)
උතුරු කොරියානු නායක කිම් ජොං අන් හා තමන් අතර හමුව ඉදිරි සති තුන හතරක කාලයේදී සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ මිචිගන් හි රැලියක් අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය. මෙම රැලියේ පැවැත්වුණේ උතුරු හා දකුණු කොරියානු නායකයන් හමුවී දිනකට පසුවය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙසේ ද කීය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd