(රංජන් කස්තුරි)
කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන තමා කිසිවක් නොදන්නා බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.
තමා ආර්ථිකය හරියාකාරව මෙහෙයවා තිබෙන බව පවසන මුදල් ඇමැතිවරයා කැබිනට් සංශෝධනයක් ගැන ප්‍රකාශ නිකුත් කරන්නන්ගෙන් වැඩි විස්තර අසාගන්නැයි පැවසීය.
මුදල් අමාත්‍යංශයේ අද(14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රවී කරුණානායක මහතා මේ බව පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැ හෙට පත්තරෙන් බලාගන්න.
මධ්‍යම පාන්තිකයෙකුට වාහනයක් ගන්න බෑ.... සාමාන්‍ය ජනයාට තුන්වේල කන්නත් අමාරුයි..
කොහොමද ආඬි හත්දෙනාගේ කැඳ හැලිය? කවුරුවත් දන්නේ නැහැ මොනවද කරන්නේ,... මොනවද වෙන්නේ කියලා?...
මෙතුමාගේ නිසි අාර්ථික කලමනාකරණය නිසා තමයි 2004 දී සළුසල හා සතොස පහළ ගියේ. මෙතුමාගේ ඇඟ තරමට වැඩ නැතිවා වගේ !!