IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කැබිනට්ටුව හෙට උදේ රැස්වෙයි

අජන්ත කුමාර අගලකඩ
 
කැබිනට් සංශෝධනයෙන් පසුව අමාත්‍ය මණ්ඩලය හෙට (9) උදේ පළමු වරට රැස්වේ.

කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යවරුන් 18  දෙනකුගේ විෂය පමණක් පසුගිය 1 වැනි දා වෙනස් කරනු ලැබීය.

නව අැමැතිවරන් 18 දෙනා ජනාධිපති  ෙෙමත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඒදින දිවුරුම් දුන් අතර කැබිනට් සංශෝධනයෙන් පසුව පළමු අැමැති මණ්ඩලයේ රැස්වීම ජනාධිපති  ෙෙමත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදේ 10.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ.



අදහස් (2)

කැබිනට්ටුව හෙට උදේ රැස්වෙයි

sirimal Tuesday, 08 May 2018 10:25 PM

අයින් උන කට්ටියට දැන්නම් දුක හිතෙනවා ඇති. තව දේවල් ඉදිරි සති දෙක තුනේදී වෙයි. එතකොට තමයි දැන් දැනෙන දුක ඛේදවාචකයක් වෙන්නේ.

:       0       1

kalani withanage Wednesday, 09 May 2018 05:20 AM

ජනගහනයෙන් සාතිශය බහුතරයක් කුසගින්නෙන් පීඩා විඳින ,කොහොඹ ගස් සෙවනේ බිම වැඩිවී අකුරු කරන දරුවන් සිටින, විධිමත් සැලැස්මක් යටතේ ගොවියන් නොමෙහෙය වන නිසාවෙන් එළවලු පලතුරු අපතේ යවන කෘෂි අමාත්‍යංශයක්නොමැති සේ සිටින,ලෝකයේ දුෂිත රටවල් හතරින් එකක්වූ,සියදිවි නසා ගැනීම බහුල, උසස් රාජ්‍ය නිලධාරින් අල්ලස් ගැනීම්වල නිරත රටක රැස්වන කැබිනට් මණ්ඩලය ට ඇති වගකීම තේරුම් ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 5 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 590 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site