(සිරාජ් හසීම්)
යාපනය කෝපායිහීදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා අද (02) නියෝග කළේය.
සැකකරුවන් 10 වැනි දා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd