IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුණුවලට එරෙහිව කරදියානේ නිහඬ විරෝධයක්

බිමල් ශ්‍යාමන් ජයසිංහ                                          

වේරහැර - කරදියාන කසළ අංගනයට කුණු රැගෙන ඒමට විරෝධය පා ප්‍රදේශවාසීහු නිහඬ උද්ඝෝෂණයක් වෙරහැර බොරුපන පාලම ආසන්න දී නිහඬ විරෝධයක් කළහ.කරදියන කුණු කන්දට එරෙහි ජනතා විරෝධී සංවිධානය ඇතුළු සංවිධාන රැසක් මෙම උද්ඝෝෂණයට එක් සිටියහ. අද පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝොෂණයට සහ විරෝධාව වළක්වාලමින්  කැස්බෑව සහ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණවලින් පොලිසිය වාරණ නියෝගයක් ලබාගත් අතර කැස්බෑම අධිකරණය ප්‍රකාශකර ඇත්තේ සාමකාමි විරොධතා කළ හැකි වුවත් මාර්ග අවහිර කරමින් මහජනයාට අවහිරවන අයුරින් හැසිරිම තහනම් කර තිබුණි.  මෙම නිහඬ විරෝධතාවට ප්‍රදේශීය දේශපාලනාඥයෝ ද එක්ව සිටියහ. කෙසේ වෙතත් අද දිනයේ දී කසළ ලොරි ගණනාවක් කරදියානට කසළ අංගයට  පැමිණි බව ප්‍රදේශවාසීහු පැවැසීය.



අදහස් (2)

කුණුවලට එරෙහිව කරදියානේ නිහඬ විරෝධයක්

mangala welarathna Saturday, 22 April 2017 10:22 AM

ඔවුනොවුන් කැලිකසල වෙන්කර දීමට සියලු මිනිසුන්ගේම වගකිමකි.

:       2       9

chaminda Sunday, 23 April 2017 06:16 AM

ජනතාව ඇවිස්සීම කරන්නේ හිටපු ප්‍රාදේශීය දේශපාලකයෝ...

:       118       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site