(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩුවෙල නගර සභාවේ අතුරුගිරිය වල්ගම උප කාර්යාලයේ සේප්පුවේ තිබු රුපියල් 480,500 ක් අස්ථාන ගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.
සේප්පුව විවෘත කර බැලීමේ දී මෙම මුදල් ප්‍රමාණය අස්ථාන ගතවී ඇති බව දැන ගැනීමට ලැබුණු බව මුදල් අයකැමිවරයා පැවසිය.
පාදුක්ක පහළ බෝපේ අස්වැද්දුම පාර පදිංචි කාරියවසම් ගාල්ලගේ දේවින්දි නැමැත්තිය අතුරුගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූත්තර පුංචගේ ඇම්බැට්ටයෝ ඒ පැත්තේ කැරකුනා වත්ද?
මේ මේ සේප්පුවේ යතුර මා ළඟ නම් නොවෙයි.
අනේ මොනවද මේ අපේ රටට වෙලා තියෙන්නෙ
මේ දවස්වල තියන අධික උෂ්ණත්වය නිසා මුදල් වාෂ්ප වෙන්නැති නේද?