(අශෝක තිලකරත්න)
රන්න නිදහස්ගම ඔස්කා ගම්මානයේදී අද (06දා) සවස දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් පසු කඩුවකින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ තිස්තුන් හැවිරිදි අයෙකු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හුංගම පොලිසිය පවසයි.
මෙම ගැටුම පැරණි අමනාපයක් මත සිදු වී ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.