බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් කෝටි තුනක ආසන්න මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 613 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කඩුවෙල ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු වන දෙමටගොඩ චමින්දගේ ගෝලයන් දෙදෙනෙක් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd