(තිලකරත්න දිසානායක)
ගම්පහ, කෙටවල අමුණේ දියනෑමට ගිය යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 8 දෙනකුගෙන් දෙදෙනකු දියේ ගසා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
එක් සිසුවකුගේ මළ සිරුර හමුවී ඇති බවත් අනෙක් සිසුවා සොයා පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය කියයි. මිය ගිය සිසුවාගේ වයස අවුරුදු 21කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd