(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් කිලෝවක් සමඟ ව්‍යාපාරිකයකු මෝදර රජමල්වත්ත ප්‍රදේශයේ නිවසකදී අද අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.
මෝදර පොලිසියේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සිංගප්පූරුවෙන් හා ඉන්දියාවෙන් නිමි ඇඳුම් ආනයනය කරන ව්‍යාපාරයක නිරත වන බවත්, නිමි ඇඳුම් ගෙනෙන මුවාවෙන් රන් බිස්කට් ගෙන ආවාදැයි සැක කරන බවත් පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද වැරැද්ද? තමන්ට කැමති නම් රන් බිස්කට් තියාගන්න. මොකක්ද නීතිය? බැඳුම්කරය, පාර්ලිමේන්තුවේ ඔක්කොම ඇමැතිවරුන් නඩත්තු කරන්න රටින් ණය ගන්න ඕනෑ.. ඉහළ පාලකයන් සඳහා වාහන,ගෙවල් කුලිය? ණයට අරන් ණයට දුවන රටේ පොලිසිය නීතිය, අධිකරණ තීන්දු පොඩි මිනිහා සඳහා පමණයි. යුරෝපයේ රටවල්වලට වඩා වසර පන්සීයක් පිටුපස ඉන්න පාලකයන් ඉන්නා රටක්!""
ඔය එක ඇමති කෙනෙක්ගේ ගෙයක් සර්ච් කරලා බලන්න හොයාගන්න පුළුවන් රත්තරන් ඕනෑ තරම්...
කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කොටහේන, වත්තල පැත්තේ තියන ලොකු දෙමළ ගෙදරකට ගිහින් බලන්න රත්තරන් එක කිලෝ එක නෙමෙයි කිලෝ 10 ක් විතර එක ගෙදරකින් හොයා ගන්න පුළුවන්. මේවත් වැඩද?