(ටී.කේ.ජී.කපිල,ප්‍රසාද් මුතුකුඩ )
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් තම කකුල් දෙකෙහි බැද ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා බටයකු අද (13) කටුනායක ගුවන් තොටුපොළේ අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ධර්මසේන කහදව මහතා පවසයි .
මොහු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි . රත්තරන් වල බර කිලෝ ග්රෑම් 2 යි ග්‍රෑම් 64 ක් බව රේගුව පවසයි.


(ඡායාරූප-ප්‍රසාද් මුතුකුඩ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරෙන් පන්නපුව වෙන්න ඇති . ඔන්න කරලා තියෙන වැඩ.