
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාරයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.
මූණ හා පපු ප්‍රදේශය පිලිස්සීමෙන් පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු පමණක් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය.




2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොටිකාවත්ත ආදාහනාගාරයේ පිපිරීමකින් 8 කට තුවාල