ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් අත්කරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙස කල්වේලා ඇතිවම ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටී.
කාසියේ වාසිය දිනා පළමුවෙන් ලකුණු රැස්කිරීම තේාරා ගත් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 117 ක් පමණි. ඕස්ට්‍රේලියානුවෝ ඕවර 13 කදී කඩුල්ලක් දැවී ලකුණු 118 ක් ලබාගත්හ.
තරගාවලියේ විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
COMMENTS
ටීම් එක ගෙන්වන්න. පකිස්ථානයට ගිය ටීම් එක යවන්න. අලුත් කොල්ලන්වත් පරණ තත්වයට ගනීවි.
මහන්සි වෙලා අලුත් අය අඩි 1ක් ඉස්සරහට ගෙනාවා.. මොවුන් ටික අඩි 10ක් විතර අායෙත් පස්සට දානවා...
ක්‍රිකට් අප්‍රිය කරන්නේ ක්‍රීඩකයෝ නෙමෙයි.