(ප්‍රසාද් මුතුකුඩ)
ඔළුවිල් ධීවර වරායෙන් දකුණු දිශාව බලා ඉකුත් 21 පිටත්වු විජය 2 බහුදින යාත්‍රාව ඇතුළු ධිවරයින් සයදෙනෙකු අතුරුදන් වී ඇතැයි එම ධිවර සමාජිකයින්ගේ ඥාතිහු පවසති.
ධිවරයින් කාර්මිකයින් පිරිස මීගමුව පිටිපන සහ පළගතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
COMMENTS
Reply To:
-