(නිමන්ති රණසිංහ)
කුරුඳුවත්ත නෙළුම්පොකුණ ආසන්නයේ ඉකුත් වසරේ සිදු වු රිය අනතුරක් සම්බන්ධව අදාල නඩු විභාගයට අධිකරණයේ පෙනී සිටින්නැයි වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අද(14) අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ අනුව ඔහුගේ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd