IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඔම්බුස්ඩ්ස්මන් තනතුරින් නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ඉවත් කරයි

 

(නිමන්ති රණසිංහ)

පොලිස්පති ඞී. සී. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ඔම්බුස්ඞ්ස්මන් අංශ බාර තනතුරින් සහ එහි රාජකාරි කටයුතුවලින් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූයේ, පොලීසිය ප‍්‍රතිව්‍යවගත කිරීමේ වැඩපිළිවෙළට අනුව පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇති බවය.

නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මියට ඉදිරියේදී නව තනතුරකට පත් කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

නියෝජ්‍ය පෙලිස්පතිනියගේ මෙම ස්ථාන මාරු කිරීමත් සමඟ පොලිස් ඔම්බුස්ඞ්ස්මන් අංශයට අනුයුක්තව සේවය කළ සෙසු පොලිස් නිලධාරින් වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ සේවයට වාර්තා කරන ලෙසට පොලිස් මූලස්ථානය දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.

 



අදහස් (3)

ඔම්බුස්ඩ්ස්මන් තනතුරින් නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ඉවත් කරයි

chandima Friday, 07 May 2021 04:14 PM

හරියට දාන් අදිනවා වගේ ... ඉත්තෝ එතැනින් අරන් මෙතැනින් තියනවා.

:       0       0

Jagath Friday, 07 May 2021 04:31 PM

ඔන්න කනො පිනුම්

:       0       0

Kamal Friday, 07 May 2021 09:26 PM

සාධාරණයක් කරන්න මේකට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 346 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2151 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1631 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site