IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඒ -9 මාර්ගයේ අනතුරින් විහාරාධිපති හිමියෝත් රියැදුරුත් දිවියෙන් සමුගනිති

(රොමේෂ් මධුෂංඛ සහ අතුල බංඩාර)

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් විහාරාධිපති හිමිනමක් නමක් අපවත් වී ඇති අතර රියදුරු ද මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි.

අනතුරින් අපවත් වී ඇත්තේ පරණ හල්මිල්ලැවේ විහාරාධිපති පෙරිය උළුක්කුලමේ සුනන්ද හිමියන් (36)  මිය ගිය ත්‍රී රෝද රථය පැදවූ රියදුරු  චමින්ද ධර්මසේන වේ. 

 



අදහස් (2)

ඒ -9 මාර්ගයේ අනතුරින් විහාරාධිපති හිමියෝත් රියැදුරුත් දිවියෙන් සමුගනිති

කොබා Friday, 16 June 2017 08:50 AM

දැන්වත් මහජනයා දුරගමන් යන විට ත්‍රී රෝද රථ භාවිතයෙන් වලකිනවා නම් හොඳයි. මේවා නගර වල ටැක්සි සේවා සඳහා පමණයි සුදුසු.... මේවා නිවාස වල භාවිතයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ, දුප්පතාගේ වාහනේ කියලා අනාරක්‍ෂිත වාහනයක් මිලදී ගෙන අඹු දරුවන්ගේ ජීවිත අනතුරට ලක් කරන ඒක වටිනවාද?

:       0       56

uddika Friday, 16 June 2017 10:16 AM

ඒ කතාව නම් සහතික ඇත්ත.

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 262 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 80 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site