IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


ඒ -9 මාර්ගයේ අනතුරින් විහාරාධිපති හිමියෝත් රියැදුරුත් දිවියෙන් සමුගනිති

(රොමේෂ් මධුෂංඛ සහ අතුල බංඩාර)

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් විහාරාධිපති හිමිනමක් නමක් අපවත් වී ඇති අතර රියදුරු ද මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි.

අනතුරින් අපවත් වී ඇත්තේ පරණ හල්මිල්ලැවේ විහාරාධිපති පෙරිය උළුක්කුලමේ සුනන්ද හිමියන් (36)  මිය ගිය ත්‍රී රෝද රථය පැදවූ රියදුරු  චමින්ද ධර්මසේන වේ. 

 



අදහස් (2)

ඒ -9 මාර්ගයේ අනතුරින් විහාරාධිපති හිමියෝත් රියැදුරුත් දිවියෙන් සමුගනිති

කොබා Friday, 16 June 2017 08:50 AM

දැන්වත් මහජනයා දුරගමන් යන විට ත්‍රී රෝද රථ භාවිතයෙන් වලකිනවා නම් හොඳයි. මේවා නගර වල ටැක්සි සේවා සඳහා පමණයි සුදුසු.... මේවා නිවාස වල භාවිතයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ, දුප්පතාගේ වාහනේ කියලා අනාරක්‍ෂිත වාහනයක් මිලදී ගෙන අඹු දරුවන්ගේ ජීවිත අනතුරට ලක් කරන ඒක වටිනවාද?

:       0       56

uddika Friday, 16 June 2017 10:16 AM

ඒ කතාව නම් සහතික ඇත්ත.

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි බිල අඩු කෙරෙන හැටි මෙන්න
2024 පෙබරවාරි මස 21 167 0

විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා


ගාල්ල ජැටියේ පැරණි නෞකාවක නැංගුරමක්
2024 පෙබරවාරි මස 21 161 0

ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍


මොළය පරිගණකයට සම්බන්ධ කරන මෙහෙයුම සාර්ථකයි
2024 පෙබරවාරි මස 21 144 0

නියුරලින්ක් චිපයේ මිනිස් අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ප්‍රථමයාට එම චිපය මොළයට බද්ද කර මසක් ගතවීමටත් මත්තේ සිතීමෙන් පරිගණකයේ මවුස් එකක් පාලනය කිරීමට


කඩුවෙල අධිකරණයෙන් දුන් වාහන හෝමාගම අධිකරනයෙන් යළි ගනී
2024 පෙබරවාරි මස 21 102 0

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් යළි අයිතිකරුවන්ට භාර දෙන ලෙස නියෝග කරන ලද රුපියල් කෝටි දහයක් පමණ වටිනා කඩුවෙල ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බ


ඉරාන විදේශ ඇමති ජනපති හමුවෙයි
2024 පෙබරවාරි මස 21 88 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති


පාලකයන් දැන් පරක්කු වැඩියි
2024 පෙබරවාරි මස 21 322 2

පාලකයන් කැමති වුනත් නැති වුනත් සමාජ වෙනස සිදුවීම ඇරඹී ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 132 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 217 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 245 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site