(ඉන්දිකා රාමනායක)
2018 වසරේ උප පොලිස් පරීක්ෂක සහ කාන්තා උප පොලිස් පරීක්ෂක පුරප්පාඩු 113 ක් වෙනුවෙන් අයදුම් 12284 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
පසුගිය වසර 10 කාලය තුළ සංඛ්‍යා ලේඛන බැලීමේ දී මෙවැනි අයදුම්පත් විශාල ප‍්‍රමාණයක් ලැබුණ ප‍්‍රථම අවස්ථාව මෙය බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
උප පොලිස් පරීක්ෂක පුරප්පාඩු 92 ක් වෙනුවෙන් අයදුම්පත් 9050 ක් ද, කාන්තා උප පොලිස් පරීක්ෂක පුරප්පාඩු 21 ක් වෙනුවෙන් අයදුම්පත් 3234 ක් ලැබී ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද පොලිසියට බැදෙන්නේ.............
2019 අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල හොඳයි.. 2022 අ.පො.ස. උ/පෙළ කරන්න ඉන්නේ.. ක්‍රීඩා පැත්තෙන් ජයග්‍රහණ තිබෙනවා.. රිසල්ට් ප්‍රමාණවත් පොලිස් රැකියාවට අයදුම් කරන්න මමත් කැමතියි..
සාමාන්‍ය පෙළ 2017. ගණිතය හා ඉංග්‍රීසි සම්මාන තියෙනවා්. 2020 උසස් පෙළ (Art) විෂයයන් 3ට සම්මාන තියෙනවා. මම කැමතියි පොලිසියට බැඳෙන්න...
අපොස සා.පෙ සමත් (2015) අපොස/ උ.පෙ සමත් තාක්ෂණ අංශයෙන් (2018). ක්‍රීඩා පළාත් තරග දක්වා පෙනී සිට තිබේ. පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය කර තිබේ. මං කැමතියි පොලිසියට බැඳෙන්න.
උසස් පෙළ කලා අංශයෙන් විෂයන් 3 සමත්, සමස්ථ ලංකා බොක්සිං රිදී පදක්කම් ලාභී,මම පොලිස් සේවයට බැන්දෙන්න බලාපොරොත්තු වෙන් සිටිනවා.
O/l ගනන් විශය ඇතුලුව (9/5) සමන් විත වෙනවා.ඊට අමතරව මලල ක්‍රීඩා රැසකින් ජයග්‍රහනය කර තිබෙනවා.හැකි ඉක්මනින් පොලිසියේ රැකියාවක් අපේක්ශාවෙන් සිටිමි
අයදුම්පත් ගන්නෙ කොහොමද? සා/පෙළ එක් වරම (9/9)න් සමත් වෙලා තියනවා. පොලිස් රැකියාවක් සඳහා බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
අයදුම්පත් ගන්න විදිය දැන ගන්න පුලුවන් වෙයිද?
සා.පෙළ සමත් ගණිතය ඇතුළුව... උ.පෙළ කලා විෂයයන් A, C,C
SI කාන්තා යන්න වයස 18 උනාම පුලුවන් නේ.... ඇප්ලිකේෂන් එක එම කොහොම ද.... සා.පෙළ 8යි 7 තියෙනවා.... දැන් උසස් පෙල කරන ගමන් ඉන්නේ.... මට පුලුවන් ද SI කාන්තා එන්න....
SI කාන්තා යන්න වයස 18 උනාම පුලුවන් නේ.... ඇප්ලිකේෂන් එක එම කොහොම ද.... සා.පෙළ 9යි 8 තියෙනවා.... දැන් උසස් පෙල කරන ගමන් ඉන්නේ.... මට පුලුවන් ද SI කාන්තා එන්න
අයදුම්පත් ගන්න අකාරය දැනගන්න පුලුවන් ද?
මාත් ආසයි පොලිස් බැදෙන්න