IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


එල්ලෙමින් තිබූ සිරුරු 4 ක් කඹුරුපිටියෙන් සොයා ගනී

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ රසුන් දහනායක)

කඹුරුපිටිය රංචාගොඩ ප්‍රදේශයේ කොස් ගසක හා මහෝගනී ගසක එල්ලෙමින් තිබූ සිරුරු හතරක් අද (27) අලුයම සොයා ගත් බව පොලිසිය කියයි.

එම සිරුරු කුරුඳු තලන්නකු බව කියන 44 හැවිරිදි පියකුගේ සහ ඔහුගේ දරු තිදෙනාගේ බවට හඳුනාගෙන තිබේ.

එක් පුතකු 14 හැවිරිදි සාමනේර නමක බවත්, අනෙක් දෙදෙනා අවුරුදු 10 හා 16 වයස්වල දියණියන් බවත් පොලිසිය පවසයි.

මිය ගිය පිරිස පදිංචිව සිටි නිවසද ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. ආරවුලක් මත පියා නිවසට ගිනි තබා දරු තිදෙනාගේ අත් ගැට ගසා එල්ලා ඔහුද එල්ලී මිය ගියාදැයි පරීක්ෂණ කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (8)

එල්ලෙමින් තිබූ සිරුරු 4 ක් කඹුරුපිටියෙන් සොයා ගනී

ලුම්බිණි Tuesday, 27 June 2017 02:55 AM

ඉතාම කනගාටුදායකයි. දරුවන් රැක ගැනීම දෙමාපියන්ගේ වගකීමක්.

:       3       14

R.J.J Fonseka Tuesday, 27 June 2017 03:10 AM

ඉතාම කනගාටුදායකයි.

:       0       4

lanka Tuesday, 27 June 2017 03:53 AM

ඇත්තටම වුණේ මොකක්ද? එල්ලිලා මැරුණද? මරල එල්ලුවද?

:       0       0

PA-RA Tuesday, 27 June 2017 04:08 AM

එතකොට මෙහෙම සිද්ධියක් වුණේ අනියම් සම්බන්ධයක් නිසාද?

:       0       0

anura kodithuwakku Tuesday, 27 June 2017 04:49 AM

තම පියාට තබා කිසිම් අයෙකුට අනුන්ගේ දිවි නසන්ට අයෙතියක් නැහැ මේක හැම දෙමුව්පියකුම තරයේ දැනගතයුතුය්

:       0       0

pitigala Tuesday, 27 June 2017 05:32 AM

පොලිසිය කොහොමද එහෙම තීරණයකට එන්නේ? මේක වෙන කව්රුහරි කල අපරාධට්‍යක්ද කියල සක කරන්න බැරිද?

:       0       0

imesh Tuesday, 27 June 2017 07:57 AM

මොන අපරාධයක් ද මේ කියවද්දීත් බයයි

:       0       0

නුමා Wednesday, 28 June 2017 08:22 AM

ලංකාවේ මිනිස්සුන්ට බණ නෙමෙයි, මානසික වෛද්‍ය සේවය ලබාදෙන්න ඕන. දැන් අපේ සිල්වත් හාමුදුරුවන්ට බණ කියන්න වෙලාවක් නැහැ දේශපාලනය සහ මුදල/දේපල හම්බකර ගන්න සෑහෙන වෙලාවක් ගතවෙන නිසා. එක පැත්තකින් ඉතින්... ජේ.ආර්. මහත්තයාගේ නිදහස් ආර්ථික ප්‍රතිපත්ති වලට පින්සිද්ධ වෙන්න මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් ඕන...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්කරල් 53,000ක් මන්නාරමෙන් අල්ලයි
2024 පෙබරවාරි මස 29 0 0

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මත්කරල් 53,000ක් මන්නාරම් පිඩ්ඩි කලපු අසල සඟවා තිබියදී ඊයේ (28) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.


අපේ කුළු බඩු ලෝකෙට ගෙනයන්න එක්සත් ජාතීන්ගේ සහය
2024 පෙබරවාරි මස 29 16 0

ශ්‍රී ලංකාවේ කුරුඳු, ගම්මිරිස්, එනසාල්, සාදික්කා වැනි කුළුබඩු සඳහා පවතින සන්නාම ජාත්‍යන්තර වෙළෙදපොලේ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන


උතුරු කොරියාවේ අවිවලට රුසියාවෙන් ආහාර
2024 පෙබරවාරි මස 29 12 0

රුසියාව, උතුරු කොරියාවෙන් අවි ආයුධ ගැනීමට සූදානම් වන අතර, එම අවි ආයුධ වෙනුවෙන් උතුරු කොරියාවට ආහාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.


ජෝ බයිඩන් මෙඩිකල් පාස්
2024 පෙබරවාරි මස 29 36 0

ඇමෙරිකන් ජනාධිපති, ජෝ බයිඩන්, සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 81 හැවිරිදි බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධි


බැසිල් ඉක්මනට එනවා
2024 පෙබරවාරි මස 29 212 0

බැසිල් රාජපක්ෂ ඉක්මනින් ලංකාවට එන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


බස් රථ දෙකට මැදී වු ත්‍රිරෝද රියදුරා අවසන් ගමන් යයි
2024 පෙබරවාරි මස 29 441 0

දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසි


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 395 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 340 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site