හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන මස 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොලඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද ( 12) නියෝග කර තිබේ.
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව මොහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර අද නඩුව කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd