මනෝප්‍රිය ගුණසේකර
වැලිකඩ බන්ධනාගාර කැරැල්ල අවස්ථාවේ දී එහි රැඳවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව නමැත්තන් ලබන 5 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චමරි වීරසුරිය මහත්මිය අද (22) නියම කළාය.
මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරික්ෂණ පවත්වන ලෙස පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව පවත්වන පරික්ෂණවල ප්‍රගතිය එදින දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක්කෙනෙකුට කොළඹ හතේ ගෙවල් එහෙමත් තියෙනවා කියල වාර්තාවෙලා තියෙනවා.