IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාප 72 වැනි සංවත්සරය හෙට


 
අංජුල මහීක වීරරත්න
 
එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර මහෝත්සවය පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී හෙට (6) පෙරවරු 9ට පැවැත්වෙයි.


වැඩ කරන වැඩ කරපු 72 යන තේමාවෙන් මෙවර සංවත්සර උථ්සවය පැවැත්වෙයි.


රටට බොහෝ දේ දායාද කළ පකෟෂයක් ලෙස ඉතා අභිමානයෙන් සංවත්සර උත්සවය පවත්වන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


ජය මෙන්ම පරාජය හමුවේ පන්නරය ලබමින් පක්ෂය එක් ශක්තිමත් සංධිස්ථානයකට පැමිණ ඇති බව කී මහා ලේකම්වරයා ලබන ජනාධිපතිවරණයේ දී වසර 24 කට පසු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු බිහි කරන බවද කීය.


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නායකයින් පක්ෂ යාන්ත්‍රණය මෙන්ම පාක්ෂිකයින්ගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය පවතින බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

එජාප 72 වැනි සංවත්සරය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site