(මහින්ද නිශ්ශංක)
ජර්මන් ජාතිකයකු විසින් ලන්ඩනයේ සිට නැව් මගින් මෙරටට ගෙන්වන ලද රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 55ක් සහ මත් පෙති 3500ක් රේගු මධ්‍යම විමර්ශන ඒකකය මගින් අද(25) ගාල්ල පෞද්ගලික භාණ්ඩ නිෂ්කාශන ආයතනයක දී අත්අඩංගුවට ගනු ලැබීය.
පෞද්ගලික ගමන් බඩු වශයෙන් රේගුවට ප්‍රකාශ කොට මෙම කොකේන් සහ මත්පෙති මෙරටට ගෙන්වා ඇතැයි රේගු අතිරේක අධ්‍යක්ෂක ජනරාල් හා මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd