(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (29) උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දුන්හ.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍යංශය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වෙත පවරා ගැනිණි.
කාන්තා කටයුතු, පුනරුත්තාපන , සමාජසේවා, සමූපකාර , ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යවරිය වශයෙන් ආනන්දි ශෂිධරන් මහත්මිය දිවුරුම් දුන්නාය.
ත්‍රීඩා හා යෞවන කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අචාර්ය කන්දයියා සරවෙස්වරන් මහතා දිවුරුම් දුන්නේය.
ඊට අමතරව මුදල් හා ක්‍රම සම්පාදන , නීතිය හා සාමය , ඉඩම් විදුලිබල ,නිවාස හා ඉදිකිරීම්, සංචාරක ,පළාත් පාලන, පළාත් පරිපාලන ,කෘෂිකර්ම හා ගොවිජන සේවා ,සත්ව පාලන , වාරිමාර්ග, ජලසම්පාදන සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේෂවරන් මහතාද උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.



2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරු පළාතට නව ඇමැතිවරු දෙදෙනෙක්