IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම අසාර්ථක වෙයි

සෝල්/පොන්යැන් (රොයිටර්)

උතුරු කොරියාව විසින් කරන ලද මිසයිල අත්හදාබැලීමකදී මිසයිලය ගුවන් ගත කළ සැණෙකින් පුපුරා ගොස් තිබේ. උතුරු කොරියාව විසින් මෙම මිසයිල අත්හදාබැලීම කරන ලද්දේ උතුරු කොරියානුවන්ගේ යුද්ධායුධ රැස්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා දකුණු කොරියාවට ළඟා වීමට පැය කිහිපයක් තිබියදීය. 

කොරියානුවන් විසින් අද (16 වැනිදා) මෙම අසාර්ථක අත්දහාබැලීම කළේ එහි අගනුවරදී ඊයේ කරන ලද යුද්ධෝපකරණ පෙරහැරකින් පසුවය. මෙම යුද්ධෝපකරණ පෙරහැරේදී නවීනතම දිගු දුර බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කෙරිණ. 

මිසයිලය අත්හදාබැලීම ආසාර්ථක වූවත් උතුරු කොරියානුවන්ගේ මෙම යුද බලය පෙන්වීමේ උත්සාහය දකුණු කොරියාව විසින් හඳුන්වා දෙනු ලැබ ඇත්තේ “ලෝකයටම තර්ජනයක්” ලෙසිනි. එහෙත් එක්සත් ජනපද උප ජනාධිපතිවරයා සමගින් දකුණු කොරියාවට පැමිණ ඇති එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයා එය එතරම් ගණනකට ගෙන නැත. 



අදහස් (1)

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම අසාර්ථක වෙයි

රාජුන් Monday, 17 April 2017 02:06 AM

අද සමහර විදේශ මාධ්‍ය වල තිබුණා මෙම අසාර්ථකවීම ඇමරිකාව විසින් කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක්දෝ කියා. ඔවුන් සැක කරවනා සයිබර් කඩාකප්පල් කිරීමක් විය හැකියි කියා.

:       106       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 183 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site