(සමන් පාලිත නානයක්කාර)
නායයාමේ දැඩි අවදානමක් තිබෙන හල්දුම්මුල්ල ඉදල්ගස්හින්න උඩ්වේරිය කන්ද ආශ්‍රිත පදිංචි පවුල් 45කට දුන් උපදෙස් අනුව ඔවුන් ඉවත් නොවීම නිසා බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ උපදෙස් පරිදි ඔවුන් ඉවත් කිරිමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
උඩවේරිය කන්ද කොටසක් නාය ගොස් ඇති බවත් තවත් කොටසක් නායයාමේ අවදානමක් ඇති බවත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩවේරිය කන්ද නායයාමේ අවදානමක් - පවුල් 45 ක් ඉවතට