ඉන්දිකා රාමනායක
මහියංගනය ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට සහ පෞද්ගලික ආයතනයකට අයත් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් අද (11) පස්වරුවේ උඩදුම්බර 18 වංගුව ප‍්‍රදේශයේ දී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගූණසේකර මහතා පැවසීය.
කොල්ලකරුවන් පිරිසක් පිස්තෝලයක් බියවද්දා මෙම මුදල් කොල්ලකා ඇතැයි ද ඒ මහතා කීවේය.
මෙම ආයතන දෙකට අයත් මුදල් පෞද්ලික ආරක්ෂක නිලධාරීන් වෑන් රථයකින් මහනුවර බලා රැගෙන යන අතරේ මෙම කොල්ලය සිදුව ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
COMMENTS
මහජන චීනය ආදර්ශයට අරගෙන මේවගේ මුදල් මංකොල්ලකන අපරාධකාරයන්ට මරණ දඬුවම අනිවාර්ය කරන්න ඕනෑ. මොකද මේ මංකොල්ල සිදුවෙන කොට අහළ පහළ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට හානිවෙන්න පුළුවන් නිසා.