(සිරාජ් හසීම්)
මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 10 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
යාපනය ඩෙල්ෆ් උතුරු මුහුදු සීමාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රාවක්ද නාවික හමුදා බාරයට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd