(ජේ.ඉඳුරුවගේ )
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පුන්ගුඩුතිව් ප්‍රදේශයේ තිබී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනෙන ලද ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයා ගෙන ඇත.
එහි ග්‍රෑම් 50 ක පමණ බරකින් යුත් දුම්කොළ නිෂ්පාදන සහිත කුඩා ප්‍රමාණයේ ටින් 182 ක් තිබූ බවත් ,එම දුම්කොළ නිෂ්පාදන තොගය නියමිත ක්‍රමවේදයන්ට අනුකූලව ඉදිරියේදී විනාශ කිරීමට නියමිත බවත් නාවික හමුදාව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd