නාලක සංජීව දහනායක
අභාවප‍්‍රාප්ත ඉන්දීය අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අවමඟුල් උත්සවය සඳහා රජය නියෝජනය කරමින් සභානායක සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සහභාගී කරවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අමාත්‍යවරයා හෙට (17) පෙරවරුවේදී මෙරටින් පිටත්ව යෑමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd