අමදෝරු අමරජීව
ත්‍රිකුණාමලය , උප්පුවේලි පොලිස් වසමට අයත් සංචාරක හෝටලයක් තුළදී ආහාර ගනිමින් සිටි ඇමෙරිකානු ජාතික කාන්තාවන් දෙදෙනකුට අතවර කිරිමට තැත් කළ හෝටල් සේවකයකු අද (7) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම විදේශිය කාන්තාවන් දෙදෙනා ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ලොව පාවෙන විශාලතම රෝහල් නෞකාව වන “ මර්සි“ නැවේ සේවය කරන දෙදෙනෙකු වේ.
මෙම නැව ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් සඳහා ත්‍රිකුණාමල වරායට සේන්දු වී ඇති අතර ඉන් ලද විරාමයකදී මෙම කාන්තාවන් දෙදෙනා සංචාරක හෝටලයට පැමිණ දිවා ආහාරය ගැනීමට සුදානම් වෙද්දි මෙම අතවර කිරිමේ තැත් කිරිමට මුහුණ දි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අමුත්තන් පිළිගන්න ක්‍රමය මේ අය දැන් දන්නවා ඇති.
මොකද අපේ ආගන්තුක සත්කාරයට වෙලා තියෙන්නේ කෙල්ලෙක් ගැහැණු කෙනෙක් දැක්කමත් ඉන්න බැරි මේ මත පෙති ගහල ද?