අමදෝරු අමරජීව
ත්‍රිකුණාමලය , උප්පුවේලි පොලිස් වසමට අයත් සංචාරක හෝටලයක් තුළදී ආහාර ගනිමින් සිටි ඇමෙරිකානු ජාතික කාන්තාවන් දෙදෙනකුට අතවර කිරිමට තැත් කළ හෝටල් සේවකයකු අද (7) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම විදේශිය කාන්තාවන් දෙදෙනා ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ලොව පාවෙන විශාලතම රෝහල් නෞකාව වන “ මර්සි“ නැවේ සේවය කරන දෙදෙනෙකු වේ.
මෙම නැව ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් සඳහා ත්‍රිකුණාමල වරායට සේන්දු වී ඇති අතර ඉන් ලද විරාමයකදී මෙම කාන්තාවන් දෙදෙනා සංචාරක හෝටලයට පැමිණ දිවා ආහාරය ගැනීමට සුදානම් වෙද්දි මෙම අතවර කිරිමේ තැත් කිරිමට මුහුණ දි තිබේ.
අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්රචාරක කටයුතු සිදුවන බව වාර්ත
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඇමෙරිකා කතුන් දෙදෙනකුට අතවර කරන්න ආ හෝටල් සේවකයා අත්අඩංගුවට
ලුම්බිණි Tuesday, 08 May 2018 06:26 AM
අපි අමුත්තන් පිළිගන්න ක්‍රමය මේ අය දැන් දන්නවා ඇති.
chandana Tuesday, 08 May 2018 10:05 AM
මොකද අපේ ආගන්තුක සත්කාරයට වෙලා තියෙන්නේ කෙල්ලෙක් ගැහැණු කෙනෙක් දැක්කමත් ඉන්න බැරි මේ මත පෙති ගහල ද?