සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව මෙම ඉල්ලීම කළේ පළාත් සභා සම්බන්ධයෙන් යෝජිත නව මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කරමිනි.
2025 නොවැම්බර් මස 21
39
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඇමැති මුස්තාෆා අස් විය යුතුයි - මැතිවරණ නිරීක්ෂකයෝ කියති
Perakum Sunday, 26 August 2018 10:31 AM
ඒ රටවල එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ...!
Sriyal Sunday, 26 August 2018 10:49 AM
උගත්, බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තුව තුල බහුතරයක් නෑ. මැතිවරණ නීති අනුව රටේ වැදගත් ඡන්ද සඳහා ඉදිරිපත් විය හැකිවන්නේ රාජ්‍ය සේවය නොකරන අයයි. මේ නිසා බොහෝවිට පාර්ලිමේන්තුවට පත්වන්නේ නූගතුන්ය. ඒ උගත්, බුද්ධිමත් තරුණ තරුණියන් මුල් කාලයේදීම රැකියාවක් ලබා ගැනීමට හැකිවන නිසාය. ඔවුන් දේශපාලන සඳහා ඉදිරිපත් නොවේ. කිසිවක් කරගැනීමට නොහැකි වූ අය දේශපාලන බලය ලබා ගැනීම නිසා රටේ පරිහානියට හේතුවේ. තමාගේ රැකියාවෙන් ඉවත් නොවී ඡන්ද ඉල්ලා ඉදිරිපත්වීමට හැකිවන ලෙස නීතිය සාධාරණ ලෙස වෙනස්වේ නම් උගත්, බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තුව තුළ බහුතරයක් දෙනා වෙනුවෙන් ඇත. එතෙක් රටේ පරිහානියට ලක්වීම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකිය.
RaveendraSunday, 26 August 2018 01:34 PM
ශියාලාල් මයා වෙත, ඔබගේ අදහස් සමග 100% අපද එකග වන්නෙමු. එමෙන්ම මෙවන් ගැටළුවක් ඔබලාට මතුනොවේද ? (කරුණාකර තම තමන් වන්දනාමාන කරන නිවට පක්ෂ අමතක කර අවංකව මධ්යස්තව සිතන්න) දියවන්නඔයේ වැඩි කොටසක් නුගත් බව අමුතුවෙන් කිවයුතුව නැත, නමුත් උගත් බුද්ධිමත් යයි කියන රෑනකුත් සිටිනවා නොවේද? ගැටලුව තියෙන්නේ මෙම නූගත් මෙන්ම උගත් යයි කියන සියල්ලොගේම ක්‍රියා කලාපයේ කිසිදු වෙනසක් අපට නම් පෙනෙන්නට නොමැත. පිනට අපට කෑම එපා කියල කිසිදු උගතෙක් කිව්වද ? පිනට අපට අධික මිල සහිත වාහන එපා කියල කිව්වද නැහැ ?? මෙවැනි ගැටළු වලදීත් නුගතුන් සහ උගතුන් දෙගොල්ලොම එක හා සමානව හැසිරෙනවා යනු මේ සියල්ලෝම "තමන්ගේ බඩවියත ගැන පමණක් සිතන" රැලක් නොවේද ???
nuwan Sunday, 26 August 2018 11:52 AM
බැරි වෙලාවත් ඔය වාර්තාවෙන් ලංකාව හැර ඊශ්‍රායල් රටට අවාසියක් වෙනවා කිව්වා නම් ඇමති එකපයින් ඡන්දෙ දෙන්නේ....
saman Sunday, 26 August 2018 11:54 AM
කැපුවත් අර පාට කියාගෙන ඉන්න මෝඩ ජනතාව මැරුණු දවසටවත් උගතුන් පත් කරගමු.
Asanka Sunday, 26 August 2018 02:28 PM
ගව රැලකට නායකයා ලෙස පත්වන්නේද වැඩුණු ගවයෙකි.... සිංහයෙකු නොවේ.